ගිලන් රථයක් ඇළකට පෙරළෙයි
January 22, 2025 - 9:33 AM
ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ මුතූර් පාලතෝපුර් ප්‍රදේශයේදී ඊයේ (21) ගිලන් රථයක් ඇළකට පෙරලීයාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
මෙම අනතුර ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කළා.
(lknews.lk)
මෙම අනතුර ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කළා.
(lknews.lk)