මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවේදනයක්

January 23, 2025 - 3:08 PM
කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් සඳහන් කළේ බොහෝ කර්මාන්තශාලා පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන බවයි.

ඒ හේතුවෙන් පරිසරය අපවිත්‍ර වන බවයි සභාපතිවරයා කියා සිටියා.
(lknews.lk)