සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර යැවූ අයෙක් රිමාන්ඩ්
March 25, 2025 - 10:12 AM
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොරු ප්‍රචාරය කළ බව සැකකාර පුද්ගලයෙක් ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (24) නියෝග කර තිබෙනවා.
ඒ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට හා එහි නිලධාරින්ට අන්තවාදී ත්‍රස්තවාදින් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරන බවට යැවූ ව්‍යාජ ප්‍රචාරය හේතුවෙන්.
(lknews.lk)
ඒ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට හා එහි නිලධාරින්ට අන්තවාදී ත්‍රස්තවාදින් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරන බවට යැවූ ව්‍යාජ ප්‍රචාරය හේතුවෙන්.
(lknews.lk)