ආර්ජන්ටිනාවේ ඇළක් රතු පැහැයට හැරෙයි
February 07, 2025 - 4:47 PM![](https://lknews.lk/sinhala/data/202502/1738927020_317296611.jpg)
ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස්හි තදාසන්න ප්‍රදේශයක ඇළ මාර්ගයක් ඊයේ (07) දීප්තිමත් රතු පැහැයට හැරි තිබෙනවා.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ රෙදිපිළි සායම් බැහැර කිරීම හෝ අසල ඩිපෝවකින් රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙම වර්ණය ඇති වන්නට ඇති බවයි.
වර්ණය වෙනස් වීමට හේතුව තීරණය කිරීම සඳහා සරන්ඩි ඇළෙන් ජල සාම්පල ලබාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
(lknews.lk)