දුම්රිය ගමන්වාරවල ප්රමාදයක්
January 17, 2025 - 2:35 PM
රියදුරන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර වල ප්රමාදයක් සිදුවියහැකි බව දුම්රිය දෙපාර්තුමෙන්තුව පවසනවා.
ඒ අද(17),හෙට සහ අනිද්දා යන දිනයන්වලදීය.
කෙසේ වෙතත් කලින් ආසන වෙන් කල දුම්රියන්වලට රාත්රී තැපැල් දුම්රියන් සඳහා මෙමගින් බාධාවක් මතු නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)
ඒ අද(17),හෙට සහ අනිද්දා යන දිනයන්වලදීය.
කෙසේ වෙතත් කලින් ආසන වෙන් කල දුම්රියන්වලට රාත්රී තැපැල් දුම්රියන් සඳහා මෙමගින් බාධාවක් මතු නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)