විදුලි ගාස්තුව 20%කින් පහතට

January 17, 2025 - 5:25 PM
මෙම වසරේ මුල් මාස 6 සඳහා අද(17) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් විදුලි ගාස්තුව අඩු කිරීමට තීරණය මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සංශෝධනය කල විදුලි ගාස්තු පහතින් ,

0-30 දක්වා 29%
31-60 දක්වා 28%
61-90 දක්වා 19%
91-180 දක්වා 18%
180 සිට ඉහළට 19%
D - TOU කාණ්ඩය 31%කින්ද සංශෝධනය කර තිබෙනවා

(lknews.lk)