දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 04, 2025 - 12:26 PM
දිය නෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (03) මියගොස් තිබෙනවා.
ඒ හිඳියවල වැවේ දියනාමින් සිටියදීයි.
ඒ පල්ලෙවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල විමර්ශනයකදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක්වන එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
ඒ හිඳියවල වැවේ දියනාමින් සිටියදීයි.
ඒ පල්ලෙවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල විමර්ශනයකදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක්වන එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)