හාලිඇළදී මෝටර් රථයක් බදුලු ඔයට පෙරළෙයි

February 01, 2025 - 4:02 PM
මෝටර් රථයක් ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් බදුලු ඔයට පෙරලී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇළ ප්‍රදේශයේදීයි.

පොලිසිය සඳහන් කළේ මෝටර් රථය වෛද්‍යවරයෙක් ධාවනය කර ඇති මෝටර් රථය තුළ ගැබිණි කතක් සහ දරුවන් තිදෙනෙක්ද සිට ඇති බවයි.

එම අනතුරෙන් ඔවුන්ද තුවාල ලබා තිබෙනවා.

(lknews.lk)