හෝමාගම මාරක රිය අනතුරක්

February 03, 2025 - 4:45 PM
හෝමාගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙක්ගේ ගැටී ඊයේ (02) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හෝමාගම කොට්ටාව හයිලෙවල් මර්ගයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 72 හැවිරිදි වියේ පසුවන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හෝමාගම පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

(lknews.lk)