මීගහවත්තෙන් මාරක රිය අනතුරක්
January 31, 2025 - 12:45 PM
වැලිවේරිය දෙස සිට බියගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක ගැටී ඊයේ (30) අනතුරක් සිදුවී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15ක් වූ උඩුපිල, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව මීගහවත්ත පොලීසිය සඳහන් කළා.
(lknews.lk)