පස්වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි
February 01, 2025 - 9:27 AM
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්ව මාස හතරක් ගත වීමටත් පෙර රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.
සෙනේෂ් බණ්ඩාර දිසානයක පළමුව ඉල්ලා අස්වූ අතර අනතුරුව ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධනයි.
එම ලැයිස්තුවට අලුතින් ම එක්ව සිටින්නේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක හේවාපතිරණයි එම ලැයිස්තුවට අලුතින් එකතුවී තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පත් කරන ලද සභාපතිවරුන් සිව් දෙනෙකු මේ වන විට ඉල්ලා අස්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)