දිය අනතුරකින් විදෙස් ජාතික පුද්ගලයෙක් හා කාන්තාවක් බේරා ගනියි
February 13, 2025 - 2:21 PM
දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී ඊයේ (12) බේරාගෙන තිබෙනවා.
ඒ කළුතර වෙරළ තීරයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පුද්ගලයා සහ කාන්තාව වයස අවුරුදු 40ක් වන කසකස්ථාන ජාතිකයන් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කළුතර පොලිසීය සඳහන් කළා.
(lknews.lk)
ඒ කළුතර වෙරළ තීරයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පුද්ගලයා සහ කාන්තාව වයස අවුරුදු 40ක් වන කසකස්ථාන ජාතිකයන් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කළුතර පොලිසීය සඳහන් කළා.
(lknews.lk)