රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කර අවසන් වෙයි
January 28, 2025 - 2:14 PM
රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා.
ඒ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන්.
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීම රජයේ අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන්.
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීම රජයේ අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)