හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
January 17, 2025 - 9:50 AM
දිවයිනේ පළාත් කිහිපයකට හෙට(18) සිට වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව නැගෙනහිර, උතුර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලට තාවකාලික වැසි තත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
ඌව පළාතේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මීට අමතරව සබරගමුව හා බස්නාහිර පළාත්වලටත් ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලටත්, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.