මෙරට නිෂ්පාදිත විශාලතම ධිවර යාත්‍රාව දියඹට
March 05, 2025 - 1:44 PM
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අඩි 80ක් දිග විශාලතම ධීවර යාත්‍රාව ඊයේ (04) දියත් කර තිබෙනවා.
ඒ දික්ඕවිට ධීවර වරායේදීයි.
Danusha Marine සමාගම මඟින් සෝමාලියානු ඇණවුමකට අනුව නිෂ්පාදනය කර තිබෙනවා.
(colombotimes.lk)
ඒ දික්ඕවිට ධීවර වරායේදීයි.
Danusha Marine සමාගම මඟින් සෝමාලියානු ඇණවුමකට අනුව නිෂ්පාදනය කර තිබෙනවා.
(colombotimes.lk)