දිය අනතුරකින් විදෙස් ජාතික යුවළකගේ දිවි බේරා ගනියි
February 04, 2025 - 2:20 PM
නාරිගම වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික යුවලක් ගසාගෙන යමින් සිටියදී ඊයේ (03) බේරාගෙන තිබෙනවා.
ඒ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින්.
හික්කඩුව පොලිස් ස්ථානය සඳහන් කළේ අනතුරට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 26ක් සහ කාන්තාව වයස අවුරුදු 25ක් වූ රුසියානු ජාතික යුවලක් බවයි.
(lknews.lk)
ඒ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින්.
හික්කඩුව පොලිස් ස්ථානය සඳහන් කළේ අනතුරට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 26ක් සහ කාන්තාව වයස අවුරුදු 25ක් වූ රුසියානු ජාතික යුවලක් බවයි.
(lknews.lk)