මහඔය මූලික රෝහලට මිලියන 3ක වෛද්‍ය උපකරණ

January 21, 2025 - 1:56 PM
අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය මූලික රෝහලට මිලියන 3ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා.

ඒ රෝහල්සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුබෝධි ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

(lknews.lk)