සිංහ පැටවුන්ට නම් තැබීමේ අවස්ථාව හෙටයි
February 11, 2025 - 3:53 PM![](https://lknews.lk/sinhala/data/202502/1739269383_3048598lionss.jpg)
සිංහ පැටවුන් 06 දෙනෙක්ට නම් තැබීම හෙට (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේදීයි.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ එම සිංහ පැටවුන් හෙට (12) පෙරවරුවේ මහජන ප්‍රදර්ශයනය සඳහා ඉදිරිපත් කරන බවයි.
(lknews.lk)
ඒ හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේදීයි.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ එම සිංහ පැටවුන් හෙට (12) පෙරවරුවේ මහජන ප්‍රදර්ශයනය සඳහා ඉදිරිපත් කරන බවයි.
(lknews.lk)