හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

February 12, 2025 - 3:55 PM
මහල් ගොඩනැගිල්ලකින් ඇඳ වැටී පුද්ගලයෙක් ඊයේ (11) මියගොස් තිබෙනවා.

ඒ වව්නියාව නගරයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වව්නියාව පොලිස් ස්ථානය සඳහන් කළා.

(lknews.lk)