තටාකයකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 01, 2025 - 11:40 AM
ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙක් නැව් අලුත්වැඩියා කිරීමට ඇති තටාකයට වැටී ඊයේ (31) මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි පරහගවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව වෙරළබඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි පරහගවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව වෙරළබඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)