විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

January 31, 2025 - 2:48 PM
තරුණයෙක් විදුලිසැර වැදීමෙන් ඊයේ (30) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ ශබ්ද විකාශන යන්ත්‍රයක් අළුත්වැඩියාවට ගත් උත්සහය අතරතුරදීයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි ගුරුගොඩැල්ල, මහතලාකොලවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)