විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

February 04, 2025 - 2:31 PM
නාවලදිපල්ලම් ප්‍රදේශයේදී පුද්ගලයෙක් විදුලිසැර වැදීමෙන් ඊයේ (03) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ කුඹුරු වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට යන අතරතුර විදුලි කම්බි වැටක ගැටීමේදීයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි නැගෙනහිර කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)