වගා ළිඳකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 24, 2025 - 8:35 AM
කුඹුරු ඉඩමකට තිබූ වගා ළිඳකට වැටී පුද්ගලයෙක් ඊයේ (23) මියගොස් තිබෙනවා.
ඒ හෙලබදුගම ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන හෙල්බදුගම ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්නෑව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ හෙලබදුගම ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන හෙල්බදුගම ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්නෑව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)