පොල් පැළ ලක්ෂ 25ක් වගා කිරීිමේ වැඩපිළිවෙළක්
February 22, 2025 - 11:31 AM
දිවයිනේ දැනට පවතිවන පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ඒ් අනුව පොල් මිලියන 2.5ක් වගා කිරීමට නියමිතයි.
එහි සමාරම්භක වැඩසටහන පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භවී තිබෙනවා.
පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ පොල් පැළ මිලියනයක් පමණ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව සිටුවීමටද කටයුතු කරන බවයි.
(lknews.lk)