ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක්
February 20, 2025 - 1:35 PM
ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ආරම්භ කළ පෝලියෝ එන්නත ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
ලබන 22 වනදා සිට 26 වනදා තෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.
එමෙන්ම ළමුන් 591000ක් සඳහා පෝලියෝ එන්නත ලබාදීම එහි අරමුණ වී තිබෙනවා.
සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ළමුන් අතර සෞඛ්‍ය ගැටලු අවම වන ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සැලැස්ම බවයි.
(lknews.lk)