දිය අනතුරකින් විදේශ ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක් බේරා ගනියි
February 26, 2025 - 9:58 AM.jpg)
දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක් දිය වැලකට හසුවී ඊයේ (25) ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබෙනවා.
ඒ සංචාරක වෙරළ තීරයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 37ක් සහ කාන්තාව වයස අවුරුදු 23ක් වන කසකස්ථාන ජාතිකයන් බවයි.
(lknews.lk)
ඒ සංචාරක වෙරළ තීරයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 37ක් සහ කාන්තාව වයස අවුරුදු 23ක් වන කසකස්ථාන ජාතිකයන් බවයි.
(lknews.lk)