ආසියානු වෙළඳපොළවල් කඩාවැටීමේ අවධානමක්
February 03, 2025 - 10:09 AM
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව, මෙක්සිකෝව සහ චීනය වෙත තීරුබදු පනවා තිබෙනවා.
ඒ හේතුවෙන් අද (03) උදෑසන ආසියානු කොටස් පහත වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආයෝජකයින් ප්‍රධාන සමාගම්වල ඉපැයීම්වලට සහ ගෝලීය වර්ධනයට බාධා කළ හැකි විභව වෙළඳ යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටින බවයි.
තමන් තීරුබදුවලින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව කැනඩාව සහ මෙක්සිකෝව ප්‍රකාශ කළා.
ට්‍රම්ප් කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම සහ එක්සත් ජනපදයට සංක්‍රමණය වීම නැවැත්වීමට තීරුබදු අවශ්‍ය බවයි.
(lknews.lk)