පස්සර හදිසි ගින්නක්
February 18, 2025 - 11:00 AM
නමුණුකුල කඳු රක්ෂිතයේ හදිසි ගින්නක් ඊයේ (17) හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්නෙන් දේපළ හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පස්සර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)