විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 03, 2025 - 3:46 PM
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතොරමක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යක්කල හෙනරත්ගොඩ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව යක්කල පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)
ඒ යක්කල හෙනරත්ගොඩ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව යක්කල පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)