කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 05, 2025 - 9:58 AM
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි විදේශීය සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපළේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන ඉන්දියානු ජාතිකයෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළා.
(lknews.lk)
ඒ කටුනායක ගුවන්තොටුපළේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන ඉන්දියානු ජාතිකයෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළා.
(lknews.lk)