මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

January 28, 2025 - 1:24 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉගිණියාගල පරගහකැලේ ප්‍රදේශයේදීයී.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන පරගහකැලේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


(lknews.lk)