මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 05, 2025 - 1:28 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුලියන්කුලම පරන්තන් ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
ඒ පුලියන්කුලම පරන්තන් ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)