මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 04, 2025 - 2:36 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හසලක අස්ස්වද්දුම ප්‍රදේශයේදීයී.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන බටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)