කැකිරාවේ සැකකටයුතු මරණයක්

February 01, 2025 - 4:20 PM
වෙල්යායක පිහිටි පැලක් තුළ පුද්ගලයෙක් වැටී මියගොස් සිටින බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 වියේ පසුවන විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කැකිරාව පොලීසිය සඳහන් කළා.

(lknews.lk)