විහාරස්ථානවලින් මුදල් සොරාගත් ගුරුවරයෙක් අත්අඩංගුවට

January 17, 2025 - 2:16 PM
දිවයින පුරා පිහිටි රුපියල් කෝටියකට අධික දේශීය හා විදේශීය මුදල් සොරාගැනීමට පුරුදුව සිටි උපාධිධාරී ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දකුණු අපරාධ විමර්ෂණ කාර්යාංශය මඟින්.

අදාළ සැකකරු සන්තකයේ තිබී සොරාගත් කැනේඩියානු ඩොලර් 100ක් හා ඇමෙරිකානු ඩොලර් 200ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)