පිළිතුරු පත්‍ර ඇගයීමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන්ව හරවා යවයි
January 17, 2025 - 12:30 PM
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සරසි පැමිණි ගුරුවරියන් පිරිසක් නැවත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.
ඊයේ (16) පාසල් දිනයක් බැවින් පාසල තුලට පැමිණිය යුත්තේ සාරිය ඇදගෙන වුවද ඔවුන් ගවුම් වලින් සැරසි පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් ඇතුළු කරගැනීම ප්රතිස්ක්ෂේප කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් එහි දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.
එම ස්ථානය තාවකාලිකව විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් තීරණයක් අද(17) ගැනීමට නියමිතයි.
(lknews.lk)