මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයයි

March 11, 2025 - 3:24 PM
වැල්ලවත්ත කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

(lknews.lk)