අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අදයි
February 25, 2025 - 10:30 AM
අද (25) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද අයවැය දෙවනවර කියවීමේ විවාදය 07වන දිනයට පැවැත්වීමට නියමිත බවයි සඳහන්වන්නේ.
එමෙන්ම අද අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)