විදෙස් දුම්වැටි සමඟ කාන්තාවක් අත්අඩංගුවට
February 04, 2025 - 4:56 PM![](https://lknews.lk/sinhala/data/202502/1738668373_7614623womennn.jpg)
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපලළේදීයි.
පොලීසිය සඳහන් කළේ දුම්වැටි තොගයේ වටිනාකම ලක්ෂ 39 ඉක්මවන බවයි.
අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවක්.
මේ වන විට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 07 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතිනවා.
(lknews.lk)