කුඩා දරුවෙක්ට දිවි අහිමි වෙයි
May 31, 2025 - 11:07 AM(2)(1)-(2).jpg)
මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේදී ඥාතී නිවසකට පැමිණි සිටි දරුවෙක් පණ්ඩිතරැඹෑව වැවේ දිය නෑමටයාමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ වයස අවුරුදු 10ක් වූ දරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
(lknews)