මෙරට ගුවන් සේවයේ ගුවන් ගමන් 04ක් ප්‍රමාදයි

February 25, 2024 - 8:19 AM
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී තිබෙනවා.

භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)