ගුවන් යානා 07ක් නැවතත් ප්‍රමාද වෙයි

February 27, 2024 - 1:35 PM
කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව යාමට තිබු ශ්‍රී ලංකන් ගුවන්යානා 07ක් අද (27) ප්‍රමාද වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයන් පවසනවා.

මෙම තත්වය මත මගීන් දැඩි දුෂ්කරතාවයකට පත් වී තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රමාදය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිට විදේශ ගමනාන්ත දක්වා ක්‍රියාත්මක වනවා.
(lknews.lk)