පාතාලේ 10ක් පොලිස් භාරයට

March 22, 2024 - 4:21 PM
ගත වූ පැය 24 තුළ පාතාල මර්දන මෙහෙයුම යටතේ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

එම මෙහෙයුමෙන් මේ වන විට සැකකරුවන් 27 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)