ජනපතිගෙන් උපන් ගමට මිලියන 100ක්

February 17, 2025 - 4:33 PM
තඹුත්තේගම සිට කෘෂිකාර්මික නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කිරීමේ හැකියාව පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම නිර්දේශ මත තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා කරන බවත් එම ශක්‍යතා කටයුතු ඇතුළු මුලික කටයුතු වෙනුවෙන් මිලියන 100ක් වෙන් කෙරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරා.

(lknews.lk)