කොළඹට සුපිරි බස් 100ක්
February 17, 2025 - 4:36 PM
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සුවපහසු හා නවීන පහසුකම් සහිත බස්රථ සමුහයක් හඳුන්වා දීමට 2025 අයවැය තුළින් යෝජනා කරනවා. ඒ වෙනුවෙන් නව බස්රථ 100ක් මිලදී ගැනීමට මිලියන 3000ක් වෙන් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
එමෙන්ම ලංගම හරහා තවත් බස් රථ 200 ක් යොදවන්න කටයුතු කරන බවත් මෙම බස්රථ මෙට්‍රෝ බස් ලෙස හඳුන්වන නව සමාගමක් යටතේ ක්‍රියාත්ක කිරීමට යෝජනා කරන බවයි ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමන්තුව අමතා පැවසුවේ.
(lknews.lk)