නව වසරේ ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 1,085 ක්

January 08, 2024 - 12:26 PM
මෙම වසරේ ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 1,085 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, හම්බන්තොට, නුවර, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය සහ පුත්තල මෙන්ම පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.
(lknews.lk)