ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 1,184ක් අත්අඩංගුවට

January 05, 2024 - 10:36 AM
ගත වූ පැය 24ක කාලය තුළ සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1,184ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පහත මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

හෙරොයින් 337g

අයිස් 242g

ගංජා 6.6kg

මත්පෙති 1221

කුෂ් 1kg 226g
(lknews.lk)