මෙරට බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව Fitch Ratings තහවුරු කරයි

October 06, 2023 - 11:42 AM

Fitch Ratings ශ්‍රී ලංකාවේ බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අදාළ බැංකු ‘Rating Watch Negative’ වෙතින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)