ලංවිමට ඩොලර් මිලියන 150ක්
December 19, 2024 - 6:56 PM
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා ලබා දීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදලට අදාළ ගිවිසුමට අද (19) අත්සන් තබා තිබෙනවා.
මෙම ණය මුදල භාවිතා කරමින් ඉදිරියේදී රට තුළ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතියට එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන්, මාර්ග ව්‍යාපෘති ඇතුළු තවත් ව්‍යාපෘති රැසක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews)