161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදයි

March 21, 2025 - 10:37 AM
ශ්‍රී ලංකා පොලී­සියේ 161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදට (21) යෙදී තිබෙනවා.

පොලිස් විරු අනු­ස්ම­රණ දිනය මෙවර අභි­මා­න­යෙන් සැම­රීම වෙනු­වෙන් මිය­ගිය පොලිස් නිල­ධ­ර­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් 30 දෙනෙක් සහ පූර්ණ ආබා­ධි­ත­භා­ව­යට පත් වූ පොලිස් නිල­ධ­ර­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් 20 දෙනෙක්ට මුදල් ත්‍යාග වවු­ච­ර්පත් දීම­ටත් සියලු කට­යුතු සූදා­නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය සුරතින්.

(lknews.lk)